Paya Eyi Hinehenne | පායා ඇයි
D minor
INTRO ||Dm| - | - | - |Dm| - | - | - || CHORUS 1 Dm C Dm Bb පායා ඇයි හිනැහෙන්නේ - නිල් ගුවනේ තරු රාශි.. Gm Bb F C Dm ඇතිවී නැති වී නම් ඇගෙ මුහුණේ ඒ…එ - නිල්වන් දෙනෙතේ කාන්ති Dm C Dm පායා ඇයි හිනැහෙන්නේ INTER |Dm | C |Dm |Bb | - | - | C | | C |Dm | - | - | - | VERSE 1 C Gm Dm Bb Dm ඇගෙ වත මට නොපෙනේ නම් - පුන්සද ඇයි හිනැහෙන්නේ... // C Gm C7 Bb A නැති දා ඇගෙ ගී රාවේ.. කොවුලනි ඇයි ගී ගැයුවේ.. C F Dm කොවුලනි ඇයි ගී ගැයුවේ. CHORUS 2 Dm C Dm Bb වනයේ පිපි මල් ගොමුවේ - සමනලයිනි ඇයි නැටුවේ.. Gm Bb F C Dm ඇති වී නැති වී නම් ඇගෙ මුහුණේ - නිල් වන් දෙනෙතේ කාන්ති.. Dm C Dm පායා ඇයි හිනැහෙන්නේ VERSE 2 C Gm Dm Bb Dm ඇගෙ දිමුතු දසන් නොපෙනී - මට මොකටද මුතු පන්තී... // Gm Bb F C Dm ඇගෙ කඳුලැලි නැති විටදී.. ඕනැ නැ දියමන්තී.. C F Dm ඕනැ නැ දියමන්තී..
Your comments will keep me going