Paya A Sanda | පායා ආ සඳ
Key: E minor | Beat: 4/4
With Lyrics
INTRO |Em |Eb+| D/C|Am | |Co7|C/B|Em/D|C/B| CHORUS Em G C පායා ආ සඳ අඳුරු වළාවෙන් D B Em මා ඉදිරියෙදිම වැසුනා Em G C සෝකය තාපය පාළුව අතරේ D B Em ඉකිබිඳ හැඬුවා ඇසුණා INTER | A | E |C#m| D | | A | E |Bm | D | VERSE 1 Em G Em හද විමනේ බිතු සිතුවම් C Am Em|2nd E| කිලිටි කළේ ඔබෙ දෑතයි // A Em නොපැතු වියෝගයෙ මහ වරුසාවෙන් G C දෑත දෙපය මගෙ සීතයි D B Em දෑත දෙපය මගෙ සීතයි Back To Chorus VERSE 2 Em G Em ඔබ පැමිණී ඔබම ගියා C Am Em|2nd E| නැවතුණ තැන මම ඉන්නම් // A Em මගෙ සහයෝගය පතන වෙලාවේ G C කොහි සිට හෝ යළි එන්නම් D B Em කොහි සිට හෝ යළි එන්නම් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Em |Eb+| D/C|Am | |Co7|C/B|Em/D|C/B| CHORUS ||Em | - | G | C | | D | B |Em | - || INTER |Em | - |Am | - | | B |B7 |Em | - | |Em | - | G |Em | VERSE |Em | G |Em | - | | C |Am |Em | - | |Em | G |Em | - | | C |Am |Em | E | | A | - | - |Em | | G | - | C | - | | D | B |Em | - | Back To Chorus[the_ad id=’6203′]
මිල්ටන් මල්ලවාරච්චි/Milton Mallawarachchi

හිතවත් හර්ෂ ජයමාන්න,
ඔබේ මේ මැදිහත් වීම විශිෂ්ටයි.
වෙසෙසින් එහි උසස් බව වැඩෙන්නේ මුල් ගැයුමක ආ පද දෙවන ගැයුම්වලදී විකෘත වී ඇති අවස්ථාවන්හිදී ඔබ ඒවා නිවැරදිවම දැක්වීමට උත්සුක වී තිබීම හේතුවෙනි (මෙය වඩාත් කැපී පෙනෙන්නේ බොහෝ වෙබ් අඩවි පවා මෑතක වරදවා ගැයුණු පද වැල්, නොගැළපීමවත් නොතකා, ඇසෙන පරිදිම පිටපත් කර පළ කරන පසුබිමකය). ‘පායා ආ සඳ’ ගීයට අදාළව පැවසුවොත්: පසුකාලීන බොහෝ ගායකයන් ‘මා ඉදිරියෙ බිම වැටුණා…’ ලෙස වරදවා ගයන පදපෙළ ඔබ ‘මා ඉදිරියෙදිම වැසුණා…’ යැයි නිසියුරුම දක්වනවා.
ඒ සමඟ, ‘වළාවෙන්’ හා ‘වැසුනා’ වදන්හි අකුරු ‘වලාවෙන්’ හා ‘වැසුණා’ ලෙස නිවැරදි වුණා නම් වඩාත් අගෙයි කීමට අවසර!
‘සිළුමිණ – පුන්කලස’ අතිරේකයේ 42 වන පිටුවෙන් ඔබට මා කියවන්න පුළුවනි!
ඔබගේ කටයුතු සර්වප්රකාරයෙන් සාර්ථක වේවායි ඉත සිතින් සුබ පතනවා!
හිතචත් ජයත්. මගේ අවංක ප්රයත්නය ඇගයිම ගැන බොහොම පිං.