Pawuru Walallak | පවුරු වළල්ලක්
Key: E major | Beat: 6/8
With Lyrics
INTRO | E | A |Abm|F#m| || E |B7 | - | E || | E |Ebm| - |C#m| |B7 | E |B7 | E | CHORUS E පවුරු වළල්ලක් බැඳලා E E7 A සතර වටේ අවි ගත් මුර සෙබළුන් යොදලා B B7 පවුරු වළල්ලම බිඳලා B7 E මං එන්නවා මුරකාවල් අතරින් මිදිලා INTER | E |B7 | - | E | | E | B | A | E | | E |F#m|B7 | E | VERSE 1 E B කවුළු දොරින් බලා ඉඳිමි B E ඔබ එනතුරු බලා ඉඳිමි // E Ebm ඇතින් පිය මනිනු දකිමි Ebm C#m සුසුම් හෙලා හඬා වැටෙමි B7 E සුසුම් හෙලා හඬා වැටෙමි Back To Chorus VERSE 2 E B නිරතුරු ඔබේ මුහුණ දකිමි B E පෙම් සටනින් පැරද නොයමි // E Ebm ලොවක් නොමැත අපිට අහිමි Ebm C#m ඔබ හා මිස තනිව නොයමි B7 E ඔබ හා මිස තනිව නොයමි Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | E | A |Abm|F#m| || E |B7 | - | E || | E |Ebm| - |C#m| |B7 | E |B7 | E | CHORUS | E | - | - | - | | E | - |E7 | A | | A | - | B | - | |B7 | - |B7 | - | |B7 | E | INTER | E |B7 | - | E | | E | B | A | E | | E |F#m|B7 | E | VERSE || E | B | - | E || | E |Ebm| - |C#m| |B7 | E | - | - | Back To Chorus[the_ad id=’6203′]
Nyanis Subesinghe says
Admire your commitment and dedication.Your site is a boon to those like myself trying to come to grips with the western notations for the Sinhala songs.Great stuff
Nyanis