Pawee giyawe – පාවී ගියාවේ
Key: A minor | Beat: 6/8
With Lyrics
INTRO ||Am | - | - | G | | G |E7 | - |Am || CHORUS Am පාවී ගියාවේ ලඳේ මා ඔබේ Am G සන්සුන් සිනා ගං තෙරේ G සඳ සීතලේ පාලුවෙ ලන් වෙලා G E7 Am හැමදාම හිදිමු මෙසේ// Am පාවී ගියාවේ ලඳේ මා ඔබේ INTRO ||Am | - | - | G | | G |E7 | - |Am || |Am | - | - | A | VERSE 1 A D සඳ ඈත නිල් අබරේ පිපි සීත යාමේ A D තරු කැකුළු මල් යාය විලසින් උදාවේ Am ඔබේ දෑත මගෙ දෑත සොයමින් ලගාවේ Am ඔබෙ දෑස මගෙ දෑස ඇසුරේ කතාවේ Back To Chorus VERSE 2 A D නොඇසූ කතා ගීත විලසින් ගයාවී A D නොදුටු සිනා දෑස උතුරා ගලාවී Am සසරේ පැතුම්, දෙසිත සපුරා උදාවී Am හිනෙහී නැවුම්, ලොවක රැදෙමු දයාවී Back To Chorus
For Bar Chord Lovers
INTRO ||Am | - | - | G | | G |E7 | - |Am || CHORUS ||Am | - | - | - | |Am | - | G | - | | G | - | - | - | | G |E7 |Am | - || |Am | - | - | - | INTRO ||Am | - | - | G | | G |E7 | - |Am || |Am | - | - | A | VERSE | A | - | D | - | | A | - | D | - | |Am | - | - | - | |Am | - | - | - | Back To Chorus
Your comments will keep me going