Pawe Wala | පාවේ වලා
Key: F major | Beat: 3/4
With Lyrics
INTRO | F |Bb | | F |Bb | F | - | | F | - | C |C7 | |Bb | F | F | C | | F | C |Bb | F | CHORUS 1 F C පාවේ වලා ඈත කඳු බලා C පෑ ආදරේ අමා F Am F C F මා හද මවා මා හද මවා INTER 1 || F | C | F | - | | F | C | F | - || VERSE 1 F Dm F කඳුලැල්ලෙන් හසරැල්ලෙන් සිහින මැවෙනවා F Dm F ජීවිතයේ මිහිරි සුවේ මහද නැගෙනවා C Bb F Bb Bbm F ආලෝකෙ විහිදා සංකා නැසේ සුසුම් රැල් මැකේ Ab Fm C F C F නුවන් දිය සිඳේ පහන් පෙම දිලේ INTER 2 | F | - | C | - | | C |Dm |C7 | F | | F | C |Bb | F | VERSE 2 F Dm F හාදව පෙම් බැන්ද රුවින් පාළුව මැකුනා F Dm F ආදර ලොව අන්ධ නොවේ දෙහදක නැගෙනා C Bb F Bb Bbm F දෑසේ මැවේ ආදරේ මල් හිනා තුටින් පිරි ලොවේ Ab Fm C F C F සහන් එලි නැගේ පහන් පෙම දිලේ END CHORUS D D7 G පාවේ වලා ඈත කඳු බලා C පෑ ආදරේ අමා F Am F C F මා හද මවා මා හද මවා
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | F |Bb | | F |Bb | F | - | | F | - | C |C7 | |Bb | F | F | C | | F | C |Bb | F | CHORUS | F | - | - | - | | F | - | C | - | | C | - | - | - | | F | - |Am | - | | F | C | F | - | INTER 1 || F | C | F | - | | F | C | F | - || VERSE || F | - |Dm | - | | F | - | - | - || | C | - |Bb | F | |Bb |Bbm| F | - | |Ab |Fm | C | - | | F | C | F | - | INTER 2 | F | - | C | - | | C |Dm |C7 | F | | F | C |Bb | F | END CHORUS | D | - | - |D7 | | G | - | C | - | | C | - | - | - | | F | - |Am | - | | F | C | F | - |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Your comments will keep me going