- Artist: T.M.Jayarathna
- Lyrics: Dharmasiri Bandaranayake
- Music: Premasiri Khemadasa
- Cut & Paste Transpose
Pawanata Salena | පවනට සැලෙනා
D minor
INTRO / INTER |Dm| - |C | - | C | - |Dm | - | |Dm| - | - | - |Dm | D | - | - | |Dm| - | - | - | |Dm| - |C | - | C | - |Dm | - | CHORUS Dm C Dm Dm C Dm පවනට සැලෙනා..දොඹ මල් සුවඳින් D G Dm C Dm ආදර හසරැලි මුවට නැගෙයිදෝ Dm C Dm Dm C Dm සවනට කොඳුරා… පවසන වදනින් D G Dm C D Dm ආදර හැඟුමන් සිතට දැනෙයිදෝ VERSE 1 D G D මල් ඇතුරුනු ඒ සුව යහනේ ඔබ D C D අඩවන් දෙනෙතින් ආලවඩයිදෝ D G D මා ඇකයේ සිට පොඩි පුතු හඬනා D C D ඒ දුක්බර හඬ ඔබට ඇසෙයිදෝ VERSE 2 D G D ඇකයේ සිට මා පුතු හඬනා සඳ D C D ලේ කිරි වී දැයි නොදනිමි මා ළඳ D G D අසරණ දෙනෙතින් පුතු දෙස බැලු සඳ D C D දුටුවේ වැගිරුනු කඳුළු පමණි ළඳ
Sanjeewa Gunasekera says
Hey Harsha, it’s really appreciated your hard work and it’s very useful for anyone who is looking for chords. You probably remember me, my name is Sanjeewa Gunasekera, who used to work with you at Unilever along with Janaka and Sameera.
Anyway, I am just wondering you will be able to help me with something. We are doing a couple of songs for coming Vesak event for the temple here in Brisbane. We have Dhamma School singing two Bakthi Gees , Sanda wathurak se, by T M Jayaratna and Budu Swamine Siri Pa Pium by Indrani Senaratna (Sameera’s mother), is there any possibility that you could help with us the chords for those two songs. We are really grateful and highly appreciated if you could.
Talk to you soon, Thanks , Sanjeewa