
- Artist: Devananda Waidyasekara, Indrani Perera
- Lyrics: Dharmasiri Gamage
- Music: Pandith Amaradewa
- Movie: Tharanga
Pawan Susum | පවන් සුසුම්
Key:Key: Bb major | Beat: 4/4
With Lyrics
INTRO |Bb | F |Eb | F | | F |Bb | F |Bb | |Bb | - |Bb | C | | F |F7 | - |Bb | CHORUS Bb C පවන් සුසුම් දැලින් වෙළී Eb Bb ශෘංගාර රාවේ නොසංගා F Eb නුවන් කොණින් සුපෙම් හැඟුම් F F7 Bb නින්නාද නැංවූ තරංගා Bb C කුසුම් ළඳුන් බිඟුන් මුවින් Eb Bb අනුරාග ගී රාව නංවා F Eb ප්‍රසන්න වැව් තීරේ නැගේ F F7 Bb සංයෝග පෙම් ගී තරංගා INTER 1 & 2 |Bb | - | F | - | | F |Bb | - | - | VERSE1 Bb Bb7 Eb පෙම් සීත වර්ෂාවෙ නිල් වැව් තලාවේ Eb Bb අනුරාග හෝරාව එළඹී තිබේ F Bb C7 F මල්හාරියන් පෙම්වතුන් හා තුරුල් වී F F7 Bb අභිෂේක යාමේ උදාවේ Back To Chorus VERSE 2 Bb Bb7 Eb මනමාලියක් වන්න සිහිනෙන් පැතූ පෑ Eb Bb අනුරාග හෝරාව එළඹී තිබේ F Bb C7 F මුව මී තෙපුල් රන් උරා බී සිනාසෙන්න F F7 Bb අභිෂේක යාමේ උදාවේ Back To Chorus INTER 3 |Bb | - |Bb | C | | F |F7 | - |Bb | END |Bb | F |Eb | F | | F |Bb | F |Bb | Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Bb | F |Eb | F | | F |Bb | F |Bb | |Bb | - |Bb | C | | F |F7 | - |Bb | CHORUS ||Bb | - | - | C | |Eb | - |Bb | - | | F | - | - |Eb | | F |F7 |Bb | - || INTER 1 & 2 |Bb | - | F | - | | F |Bb | - | - | VERSE 1 |Bb | - |Bb7|Eb | |Eb | - | - |Bb | | F |Bb |C7 | F | | F |F7 |Bb | - | INTER 3 |Bb | - |Bb | C | | F |F7 | - |Bb | END |Bb | F |Eb | F | | F |Bb | F |Bb | Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්‍රානි පෙරේරා|දේවානන්ද වෛද්‍යසේකර/Indrani Perera|Devananda Waidyasekara

I appreciate this action that you are doing as a very good action. I pray that this good deed will make your wishes come true.
Jude Ratnayake