- Pathum Pireela – පැතුම් පිරීලා
- Artist: Priya Sooriyasena
- Lyrics:Clarence Wijewardhana
- Music:Clarence Wijewardhana
- Cut & Paste Transpose
Pathum Pireela | පැතුම් පිරීලා
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | - | C | G | |G7 | C | - | D | | D | - |D7 | - | | G | - | CHORUS G D පැතුම් පිරීලා උතුරා යනවා C G|G/C|G| ඇය අද එනවා හමු වේදෝ G D සිතත් පිරිලා ඇගේ රුව දැකලා C G ඇගේ සිත අසලා සැනසේදෝ VERSE 1 G G7 C වසන්තයේ දිනයක් සිහිවෙන්නේ C G7 G දසන්තයේ සිතුවිලි මුසුවෙන්නේ F G F G ළමාවියේ මෙන් යොවුන් වියේදී G F F/G වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා Back To Chorus VERSE 2 G G7 C අවන් හලේදී තනි වී දෙන්නා C G7 G රුවන් වන් පැතුම් මවමින් උන්නා F G F G ඒ පැතුම් සැබෑ වී නව ලොවක් උදාවී G F F/G වෙනස් නොවීලා ඉමු අපි දෙන්නා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | G | - | C | G | |G7 | C | - | D | | D | - |D7 | - | | G | - | CHORUS | G | - | - | D | | D | C | - | G | |G/C| G | - | G | | G | - | D | - | | C | - | G | - | VERSE | G |G7 | C | - | | C |G7 | G | - | | F | G | F | G | | G | F |F/G| G | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going