Pathana De Sun | පතනා දේ සුන්
Key: G Major | Beat: 2/4
INTRO | Am| - | - | - | | G | - | - | - | | G | - | - | - | | G | - | - | - | CHORUS Am පතනා දේ සුන් වේ නම් නොසිතූ දේ සිදු වේ නම් C G D7 D G මේ සෑම දේ ම සිහිනයකි බලන් සිත් යොමන් Am Am C G බලන් සිත් යොමන් බලන් සිත් යොමන් INTER 1 |Em |- |- |- |Bm |- |- |- | |Am |- | D |- | - |- |D7 |- | | A |- | G |+ | VERSE 1 Bm සුළු මොහොතක අපි සැනසෙන්නේ G යළි මහමෙර සේ දුක් වෙන්නේ Em C කිසිවක් නෑ සදහට රැඳුණේ D G ජීවය තණ අග පිනි බඳු වේ// C G D7 D G මේ සෑම දේ ම සිහිනයකි බලන් සිත් යොමන් Am Am C G බලන් සිත් යොමන් බලන් සිත් යොමන් INTER 2 |G |- |Bm | — |Em |- |G | — | |C |- | G | — |C |- |G | - | |G |- |G | — |A |- | G | + | | + | + | VERSE 2 Bm ලොව සුන්දර දේ නොපෙනේ නම් G දෑසක් කුමකට ලැබුණා දෝ Em C මිහිරක් සවනට නොදැනේනම් D G දෙසවන් කුමකට ලැබුනාදෝ C G D7 D G මේ සෑම දේ ම සිහිනයකි බලන් සිත් යොමන් Am Am C G බලන් සිත් යොමන් බලන් සිත් යොමන්
Your comments will keep me going