
- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Ajantha Ranasinghe
- Music: Sarath Dasanayaka
- Movie: Kasthuri Suwanda
Pata Podak | පාට පොදක්
Key: Ab Major | Beat: 6/8
INTRO Ab A Ab හො හෝ හෝ හ හා හා// |Ab | - |Eb7 |Ab |Ab | - |Eb7|Ab | |Ab | - |Eb7 |- |Eb7| - |Ab |F# | |Ab | - | CHORUS Ab F# පාට පොදක් තිලක ලා නළල් තලාවේ Ab කැලුම් වළලු නෙතින් අසුරලා C# Ab මුතු සිනා සල සලා නැළවි නැළවි ඒ F# නිවන මහද නීල වරලියේ Ab F# ආල හැඟූම් පවසලා යොවුන් සිනාවේ Ab තුටින සළෙලු රැඟූම් රඟ රඟා C# Ab පෙම් කතා මල් පොතින් ලමැද වසාලා F# නිවා නොහැක ආල කුමරුනේ Ab F# පාට පොදක් තිලක ලා නළල් තලාවේ Ab කැලුම් වළලු නෙතින් අසුරලා A Ab හො හෝ හෝ හ හා හා// INTER 1 |Ab | + |Ab |- |Ab | Eb|C# |Ab | |Ab |- |- |- |Ab |- |- |- | VERSE 1 Ab F# පෙමක සුවඳ සිතක සිහින සතපන්නේ Ab මල් නුවරේ පෙම් සුවඳේ Ab C# ඈත හිරුට හිනාවී මෑත මොනර රඟාවි// C# F# B F# Ab ආල වඩන සීත සුළං පා..වේ..වී A Ab හො හෝ හෝ හ හා හා// INTER 2 |Ab |Eb7|F# |Ab |Ab/Eb|C#/Ab| |Ab |- |- |- |Ab |- | VERSE 2 Ab F# ලමා ලපටි බොලඳ වදන් තෙපලන්නේ Ab පුංවි වියේ සුන්දර සේ Ab C# දීපසිනා හෙලායා ආල සිතුම් සිතේයා C# F# B F# Ab සීතාවන් නුවන් ලදුන් පා..යා..ලා A Ab හො හෝ හෝ හ හා හා//
එච්.ආර්.ජෝතිපාල/ඇන්ජලින් ගුණතිලක | H.R.Jothipala/Anjalin Gunathilaka

Hi dear friend,
This song (Pata podak) was composed by late Mr. Sarath Dassanayake, not Sarath de Alwis. This is one of Sarath Dassanayake’s top tunes to compete with the Hindi tunes.
Thanks
Many thanks . Will look into that