Pasal Bime | පාසල් බිමේ
G minor 6/8
INTRO / INTER |Gm | - | - |F | |F | - | - |Gm | CHORUS Gm F පාසල් බිමේ හමු වූ සුර කුමරියේ Cm Gm සිප් සතර සේ ඉඩ දෙන් මට ඔබෙ ළයේ Gm F සරසවි බිමේ මතුදා හමුවන දිනේ Bb F Gm නෙත් ඔය ලෙසේ නා රින් මට මග ප්රියේ VERSE 1 Gm F සටහන් පොතක් තුළ සැඟ වී හොරෙන් Dm F Gm මට ඉන්න ආසයි ඔබෙ ළය ලගින් Gm F සුදු මුද ගවුමේ ඉඟ වට රැලි සේ Eb D Gm දැවටෙන්න ආසයි ඔය බද වටින් VERSE 1 Gm F පැනයන් රැසක් ලඟ පිළිතුරැ ලෙසින් Dm F Gm පිටවෙන්න ආසයි ඔබෙ මුව තුළින් Gm F රතැගිළි අතරේ තෙලි තුඩ විලසේ Eb D Gm සිප ගන්න ආසයි ඔය මුදු ළවන්
Your comments will keep me going