Paramitha Bala | පාරමිතා බල
C minor 4/4
Ad Lib Cm Bb Cm නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස// CHORUS Cm පාරමිතා බල පූරිත පූජිත බුද්ධ දිවාකරයාණෝ Fm Cm Cm |B+|Fm|Cm| වෙසක් පොහෝදින දිනූ සේක ලොව Ab E+ Fm Cm වෙසක් පොහෝදින දිනූ සේක ලොව Bb Cm බුද්ධ දිවාකරයාණෝ // Bb Cm සැනසෙමු පුදදී මුණි සිරිපාදේ Eb Cm පිහිනමු පිහිනමු බුදු ගුණ මුහුදේ VERSE 1 Cm සනසා මුලු ලොව නිවන් ලබා දී Ab C# Bbm Cm පුන්ය මහෝධදි ශාන්ත සමාධී…// Cm සණරාමර ගුරු ලෝක ශිවන්කර Fm Cm බුද්ධ දිවාකරයාණෝ// VERSE 2 Cm Fm G Cm |B+|Cm|Bb|Bb7| මාර පරාජය කළ මුණිදුන් ගේ..// Cm Ab Eb Cm කරුණා සීතල මෙත් දහරා Cm ගලා බසී තුන් ලෝ තලයේ Fm Cm දුක් ගිමන් නිවා අම සෙත සාදා Eb Cm C# බුදු රැස් කැටිවී නැගි ආලෝකේ Cm Fm Bb Cm පිසලයි දුකදුරු මුළු තුන් ලෝකේ//

Your comments will keep me going