Parami Dam – පාරමී දම්
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Dm | - | - | - | |Dm | - | A | - | |Dm |Dm/A|A |Gm/F| | F | A |Dm | - | | C | - |Bb | - | |Dm | - | - | - | CHORUS Dm Bb F A7 Dm පාරමී දම් පුරමු අප දෙදෙනා Dm A මටම අයියණ්ඩියක වී ඔබ Gm F A Dm නැගනි වී මා එකම මව් කුස Dm F A7 සසර මතුදා උපත ලබනට Dm F A7 Dm පාරමී දම් පරමු අප දෙදෙනා VERSE 1 Dm Bb ගවුම් පොඩියක් මටත් අන්දා Dm Gm A7 Dm කොණ්ඩ කරලක් හිස පලන්දා F A Dm යනෙන මාවත දකුණු පැත්තෙන් Dm F A Dm මාව පාසල් එක්කරන් යන්න Dm Bb C A7 Dm මටම ඔබ අයියණ්ඩියක වීලා Dm C Am Dm ජාති ජාතිත් සංසාරේ Back To Chorus VERSE 2 Dm Bb ළමා විය ඉක්මවා දවසක Dm Gm A7 Dm පංච කල්යාණියක වී මම F A Dm සිරිත් ලෙස කුල ගෙයට යනදා Dm F A Dm හීනයක් සේ මතක් වෙයි මට Dm Bb C A7 Dm අපේ අසරණ බිඳුනු පෙම් ලෝකේ Dm C Am Dm පූර්ව ආත්මෙක සංසාරේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Dm | - | - | - | |Dm | - | A | - | |Dm |Dm/A|A |Gm/F| | F | A |Dm | - | | C | - |Bb | - | |Dm | - | - | - | CHORUS |Dm |Bb | F |A7 | |Dm | - |Dm | - | | A | - |Gm | F | | A |Dm |Dm | F | | F |A7 |Dm | - | | F |A7 |Dm | - | VERSE |Dm | - |Bb | - | |Dm |Gm |A7 |Dm | | F | - | A |Dm | |Dm | F | A |Dm | |Dm |Bb | C |A7 | |Dm | - |Dm | C | |Am |Dm | Back To Chorus[the_ad id=’6203′]
නීලා වික්රමසිංහ/Neela Wickramasinge

Your comments will keep me going