- Artist: Milton Mallawarachchi
- Lyrics: Lushan Bulathsinhala
- Music: Sarath Dasanayaka
- Cut & Paste Transpose
Pani Kurullane | පැණි කුරුල්ලනේ
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | D | - | - | G | | G | - | A | D | | D | A |Em | D | | G | D | A | D | CHORUS D G පැණි කුරුල්ලනේ නිල් කොබෙයියනේ G A D ගියතැනකින් වරෙල්ලා පුංචි පුතා ඇවිල්ලා D G කැලේ පැන්න මං වගේම බාල සන්දියේ G A7 D දඟ කළාට කුරුල්ලන්ට හරිම ආදරේ VERSE 1 D අඹ දඔ නාරං ගස් යට A කජු පුහුලන් මොර ගස් යට A G A D(A|D) අපි වගේම ලුණු පනින්න කැට පොල විදලා D D7 G පුංචි පුතා එන්න කලින් උන් හිටතැන් නැතිවුනදා G A D ගහට ගහක් මුණ ගැහෙන්න බැද්ද ගිහිල්ලා Back To Chorus VERSE 2 D ඇළේ වතුර නිල් කැටේට A දණ්ඩි කොරලි යන වටේට A G A D(A|D) කිමිදි කිමිදි පීනන්නට දියබුං ගහලා D D7 G පුංචි පුතා එන්න කලින් කළු දිය දහරා හැළිලා G A D ඇළට පාර අමතක වී මං මුලා වෙලා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - | - | G | | G | - | A | D | | D | A |Em | D | | G | D | A | D | CHORUS | D | - | - | G | | G | - | A | D | | D | - | D | - | | D | G | - | - | |A7 | D | VERSE | D | - | A | - | | A | G | A | D | | A | D | D | - | |D7 | G | - | A | | A | D |+ | + | Back To Chorus
Sampath from Melbourne says
Again, music composed by Sarath Dassanayake 🙂
Harsha Jayamanne says
Thanks again