Pana Mada Kadithi | පැන මඩ කඩිති
Key: Eb major | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Eb | - |Bb | - | |Fm |Eb |Bb |Gm | |F#o7|Eb |F# |Fm | |Bb | - | - |Eb | CHORUS Eb Fm Bb Eb පැන මඩ කඩිති වැව් තාවලු වැහි කාලේ Eb Fm Eb පෙන්නා මග නොමග නොවැටී යන තාලේ Eb Db Eb Ab සිප් කිරි පෙවූ මූසිලයින් උඩු මාලේ Fm Bb Eb අපෙ ගුරුතුමා යයි තාමත් ඉස්කෝලේ VERSE 1 Ab Gm Bbm සාමා අමර විකුණති බස් පොළේ කජු Ab Fm Bb7 Eb කුමාරෝද පිටු දන් දෙති එයින් මතු Eb Eb7 Ab උගත මනා ශිල්පය පිල් කඩ නොපැතූ Fm Bb Eb වේවැල වටා ඉකිබිඳ දඬුවමක් පැතූ Back To Chorus VERSE 2 Ab Gm Bbm රන්මසු පටපිළී අබරණ උරණ වෙලා Ab Fm Bb7 Eb සමන්පිච්ච කැකුළිය ගෙයි මිලින වෙලා Eb Eb7 Ab ගුරු නිවහනේ කඳුලට උල්පතක් වෙලා Fm Bb Eb ලොකු හාමිනේ ඇත බිතු සිතුවමක් වෙලා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Eb | - |Bb | - | |Fm |Eb |Bb |Gm | |F#o7|Eb |F# |Fm | |Bb | - | - |Eb | CHORUS |Eb | - |Fm | - | |Bb |Eb | - | - | |Eb | - |Fm | - | |Eb | - | - | - | |Eb | - |Db |Eb | |Eb |Ab | - | - | |Fm | - |Bb | - | |Eb | - | - | - | VERSE |Ab | - |Gm | - | |Bbm| - | - | - | |Ab | - |Fm |Bb7| |Eb | - | - | - | |Eb | - | - | - | |Eb7|Ab | - | - | |Fm | - |Bb | - | |Eb | - | - | - | Back To Chorus[the_ad id=’6203′]
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going