- Artist: H.R.Jothipala
- Lyrics: Ajantha Ranasinghe
- Music: Sarath De Alwis
- Movie: Obata divura kiyannam
Palu Susane | පාළු සුසානේ
Key: A major | Beat: 4/4
INTRO |A|D|-|-|A|G|D|A| |A |F#|Bm|E |A |- |- |- | |A |Bm|A |- |D |- |A |G | |D |A |G |- |A |+ |A |E/A| CHORUS A E A පාළු සුසානේ ප්‍රේම පුරාණේ A G කඳුළු විලාපේ මා තමයි A Bm අප දෙදෙනාගේ එදා සෙනේ E D G A/E/A සැමරුම් කිසිදා මැකී නොයේ // A E A මට අමතක නෑ ඔබට මතක නෑ INTER 1 |+ |+ |A |- |F |- |- |- | |E |A |E |A |G |- |+ |+ | |A |- |- |Bm| VERSE 1 E D A ප්‍රාණය අද හෝ හෙටින් නිමා වී A E7 A (A|D|A|-|) ආදරයක් මිය යාවිදෝ E D A හදවත ගොළු වී ඔබේ නාමයෙන් A C#m E7 D ජීවිතයක් නවතීවිදෝ E මා විමසන්නෙමි කියන්නකෝ මට E D G A/E/A කෙලෙසද මේ ලෙස කුරිරු උනේ INTER 2 |A |F#m|E |- |A |A7 |D |- | |A | - |- |- |A |- |- |- | |A |Bm |A |- |D |- |A |G | |D |A |A |+ |A |E/A| VERSE 2 E D A මගෙ අත්තටු බිඳ පියා සරාලා A E7 A (A|D|A|-|) යන්නට ඔබ පැතු චේතනා E D A ඔබයි දිනූවේ පරාජිතයි මා A C#m E7 D මේකද මට දුන් වාසනා E ආදර රේඛා සුසුම් හෙලාවී E D G A/E/A කම්පා කරවා මහී තලේ VERSE 3 E D A දෛවය මෙය නම් සුදු අපි නාඬමු A E7 A (A|D|A|-|) හමුවෙමු මතු සංසාරයේ E D A කුරා කුහුඹුවන් හෝ නොවිඳීවා A C#m E7 D ඇවිලෙන මේ ගිණි මා ළයේ E ඔබ නොව ලඳුනේ මමයි සදාකල් E D G A/E/A අසරණ වූයේ කුමාරියේ
Dilhani says
As I remember , this song (Palu Susane) is from the film ” Obata Diwura Kiyannam”.
Harsha Jayamanne says
Thank you for your help I have changed it now