Paloswaka Sanda | පාලොස්වක සඳ
D major
INTRO | D | - | CHORUS D C D පාලොස්වක සඳ පායනු වැන්නේ D C D සොඳුරු කිඳුරු රුව ආල වඩන්නේ G D C සිතුම් පැතුම් ඉටු වේවිද මන්දා D C D පූරුවේ කල පිං අපට කොයින්දා D G D පූරුවේ කල පිං අපට කොයින්දා INTER | D |- |- |- | | G |- | C |- | |Am |- | D |- | | D |- |- |- | | D |- | VERSE 1 D G D Em සැතපෙන නින්දෙදි රෑ - තුන්යම හීන හතක් පෙනුනා D G D Em සඳ කිඳුරෙකු ලෙසිනා -එම සඳ ඔබේ රුව නෙත ඇඳුනා D Bm G D සියුමැලි වත දකිනා - මා නෙත ආල මතින් බැඳුනා D Bm G D මියුරු තෙපුල් නගනා - සවනත බිඟු ගී රැල් නැගුනා D Em D සවනත බිඟු ගී රැල් නැගුනා VERSE 2 D G D Em කියා ගන්න බැරුවා - සිතු දේ තොල් අතරේ රැඳුනා D G D Em මනාපදෝ මන්දා - මා සිත ආදර මල් පිපුණා D Bm G D තුන්ඉරි ගෙලට ළඳේ - රිදියෙන් මාල පොටක් දෙන්නා D Bm G D එරබදු මල් මාසේ - නැකතට කැන්දාගෙන යන්නා D Em D නැකතට කැන්දාගෙන යන්නා
Your comments will keep me going