Pahan Novan Rayaka | පහන් නොවන රැයක
Key: Bb major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Bb/Eb/E|Bb | - | |Bb | - |Bb | - | |Bb | - | F | - | |F7 | - |Bb |Bb7| |Eb | - |Dm | - | |Cm |F7 |Bb | + | CHORUS Bb පහන් නොවන රැයක ඇවිද යමුද රිදී නිම්නයේ Bb Bb7 Eb මල් මල් සිහින ලෝකයේ F Eb Dm Cm මට නැවුම් මිහිර දෙන්නෙ ඔබද පෙම් වසන්තයේ F F7 Bb ලස්සන මේ යොවුන් වියේ VERSE 1 Eb ලංවුනේ මා ඔබෙන් සෙනෙහේ පතා සිතින් F F7 Bb සිත පුරා රැඳුන සතුට නිම් නොවේ Eb Eb+ Cm ඔබ සොයා එන්නෙ මං වෙන් නොවන අදහසින් F F7 Bb පවසන්න ඔබට රත්තරන් හැඟුම් Back To Chorus VERSE 2 Eb අත් බැඳී මේ ලෙසින් සුදු සේද මාවතින් F F7 Bb දුර එහා තිබෙන සොඳුරු විල් තෙරේ Eb Eb+ Cm නැවතිලා මුමුනමින් රස මියුරු පෙම් වදන් F F7 Bb අපි ඉඳිමු ලබැඳි පෙම්වතුන් වෙමින් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Bb/Eb/E|Bb | - | |Bb | - |Bb | - | |Bb | - | F | - | |F7 | - |Bb |Bb7| |Eb | - |Dm | - | |Cm |F7 |Bb | + | CHORUS |Bb | - |Bb | - | |Bb |Bb7|Eb | - | | F |Eb |Dm |Cm | | F |F7 |Bb | - | VERSE |Eb | - | - | - | | F |F7 |Bb | - | |Eb | - |Eb+|Cm | | F |F7 |Bb | - | Back To Chorus
Your comments will keep me going