Oya hinda – ඔයා හින්දා
Key: A minor Beat: 6/8
With Lyrics
INTRO/INTER |Am |Em |Am |Em | |Am |Em |Am | - | |Am | F |Em | - | |Dm |C/G|F/G|Am | CHORUS Am F∆7 ඔයා හින්දා මං වින්දා දුක් ගං..ගා Am F එදා හංගා පෙම් බැන්දා ඔබ හට.. මා Dm G Dm G ආදරේ කරලා දෑසම රිදවා F G E7 දමා ගිහින් මගෙන් වෙන්වෙලා Am F Em Am වෙනස් වී දුකක් දී ලඟින් ඈ.. දුරස් වී VERSE 1 Am F∆7 Dm G Am මා ඔබෙ කියලා දෑතම පටලා වෙරළේ පියමැන්න කාලයේ Am F∆7 Dm G Am මතකය ගෙනෙනා ආදරේ පිරිලා පාලුව ගොඩගැහුනා ජීවිතේ |Am | - |E7 | - | G Dm G F Am කියාලා දීලා යනවද පියඹා දන්නේ නෑ මගේ Dm F Am මදිවද ආ..දරේ.. Back To Chorus VERSE 2 Am F∆7 Dm G Am කාලය ගෙවිලා ඔබ වෙන්වීලා කාටද හිමිවීලා මේ බවේ Am F∆7 Dm G Am ඒ දුක ඉවසා ගන්නට බැරුවා ආයේ එනවාද හීන් සැරේ |Am | - |E7 | - | G Dm G F Am කියාලා දීලා යනවද පියඹා දන්නේ නෑ මගේ Dm Em Am මදිවද ආ..දරේ.. Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Am | - |F∆7| - | |Am | - | F | - | |Dm | G |Dm | G | | F | G |E7 | + | |Am | - | - | - | | F |Em |Am | - | VERSE ||Am | - |F∆7| - | |Dm | - | G |Am || |Am | - |E7 | - | | G | - |Dm | - | | G | F |Am | - | |Dm | F |Am | - | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going