- Artist: Dharmadasa Walpola, Latha Walpola
- Lyrics: Karunarathna Abeysekara
- Music: R.Muththusami
- Movie: Kurulu Bedda
Oya Balma Oya Kalma – ඔය බැල්ම ඔය කැල්ම
Key: F Major | Beat: 3/4
With Lyrics
INTRO |Bb | - | - | - | CHORUS Bb Bb7 Eb Bb ඔය බැල්ම ඔය කැල්ම නිලුපුල් නෙතේ Eb Bb F7 Bb පුබුදාවි මල් මාගෙ නොඉඳුල් හිතේ Bb Bb7 Eb Bb සඳ රැල්ල කිරි වැල්ලෙ ඉතිරී ගියා Eb Bb F7 Bb සැනසෙන්න අප දෙන්නා දිණුවා කියා INTER |Bb | - |F7 |Bb | |F7 | - |Bb |F7 | |Bb | - |Eb |Bb | | F | - |F7 | - | VERSE 1 Bb Eb Bb සෙවණැල්ල මෙනි ඇල්ම සංසාරයේ F F7 Bb|-|-| ඔබ මාගේ ආලෝකේ වේ අන්ධකාරයේ ...// F7 Bb Bb7 Eb ගඟුලැල්ලෙ දිය වැල් සේ ගැලෙමී ප්‍රියේ F F7 Bb|-|-| ඔබ මාගේ උල්පත වේ මෙ කාන්තාරයේ ...// Eb නොකැලැල්ය නොඉඳුල්ය ප්‍රේමේ අපේ F F7 Bb එය දන්න වන විල් විමානෙන් පිපේ// Back To Chorus VERSE 2 Bb Eb Bb ගම්මානෙ පෙම් සීනෙ එළිවී ඉතින් F F7 Bb|-|-| වන මල් ද දිය වැල් ද ඉතිරී තොසින් ...// F7 Bb Bb7 Eb ලද හින්දා හිත බැන්ද මගෙ රූපිකා F F7 Bb|-|-| සුරඟුන් ද පවසන්නෙ තුති ගීතිකා ...// Eb අඹරෝරෙ මනහාර තරු මල් මවා F F7 Bb සන්තෝසෙ පවසාවි දෙවියන් පවා ..// Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Bb | - | - | - | CHORUS |Bb |Bb7|Eb |Bb | |Eb |Bb |F7 |Bb | |Bb |Bb7|Eb |Bb | |Eb |Bb |F7 |Bb | INTER |Bb | - |F7 |Bb | |F7 | - |Bb |F7 | |Bb | - |Eb |Bb | | F | - |F7 | - | VERSE |Bb |Eb |Bb | - | | F | - |F7 |Bb | |Bb | - |Bb |Eb | |Bb | - | F | - | |F7 |Bb |F7 |Bb | |Bb7|Eb | F | - | |F7 |Bb |Bb | - | |F7 |Bb |F7 |Eb | | F | - |F7 |Bb | |Eb | - |Eb | - | | F | - |F7 |Bb | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going