- Artist: Milton Mallawarachchi
- Lyrics: Karunarathna Abeysekara
- Music: Mohommad Sali
- Cut & Paste Transpose
Oruwaka Paawena | ඔරුවක පාවෙන
E major
INTRO | E |C#m| D | E | E |C#m| D | E | | E | — | — | — | E |C#m| D | E | CHORUS E ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ D A තොටියෙකි මා මේ සීතල වතුරේ E ඔරුවක පාවෙන රෑ ඝන අඳුරේ INTER | + | | A |C#m|Bm | E | | E | A |AE |F#m/C#m| | E | VERSE 1 E7 A E පායා එන්න සඳේ මට දී ආලෝකේ Bm A E පාළු වෙලා මගෙ ලෝකේ A D A E හෝ ඇයී පාළු වෙලා මගෙ ලෝකේ E7 A E තෝරා දෙන්න වහා නැගෙනා මේ ශෝකෙ Bm A E පාළු වෙලා මගෙ ලෝකේ A D A E හෝ ඇයී පාළු වෙලා මගෙ ලෝකේ E E7 A E මගෙ අඳුර මකා දී ඇගෙ ඇසුර ලබා දී D E A E සනසන්න හිතේ දුක පහ කරලා VERSE 2 E7 A E මාගේ වෙවෙස නිවා සතපා හිනැහෙන්නේ Bm A E කවුද කියා නැත දන්නේ හෝ A D A E හෝ කොයි කවද කියා නැත දන්නේ E7 A E ජීවේ අඩුව මකා පුරවා සනසන්නේ Bm A E කවුද කියා නැත දන්නේ A D A E හෝ කොයි කවද කියා නැත දන්නේ E E7 A E බත රසට උයාලා කොලපතට බෙදාලා D E A E ගෙන එන්න කෙනෙක් දෙනු මැන සොයලා
Your comments will keep me going