Olu Male Hee – ඕලූ මලේ හී සුදෝ සුදෝ
Key: B Major | Beat: 3/4
With Lyrics
INTRO | B |F#7| - | - | | B |F#7| - | B | | B |F#7| B | - | | B | - |F#7| B | CHORUS B B F# F#7 ඕලූ මලේ හී සුදෝ සුදෝ මාගේ සුදා ගේ මුහුණෙ දෝ B B F# F#7 ප්‍රේමේනි ආලෝක රාත්‍රියේ ප්‍රීති ජලාසේ පීනමූ c ගාලා විනෝදෙනි ගීතිකා INTER 1 | B |C#m|F# | B | | B |F# | - | B | VERSE 1 B F# E හර්දේ මගේ පෙම් ජලාශයේ ඒ ඒ C#m F#7 E B නේත්‍රේහි කාන්තී වැදී ඔබේ// A E B පායාලා දේදුන්න සේ නැමේ// B B F# F#7 ආලේනී පෙම් නුරා ගනී ප්‍රීති ජලාසේ පීනමූ B B F# F#7 ප්‍රේමේනි ආලෝක රාත්‍රියේ ප්‍රීති ජලාසේ පීනමූ B ගාලා විනෝදෙනි ගීතිකා Back To Chorus INTER 2 |Ebm|F#7| B | - | VERSE 2 B F# C#m B ආකාසේ පේනා රිදී තරූ දිස්නේ දේ දත් මා ප්‍රියාවි ගේ// B B7 E දිස්නේ පලක් නෑ රිදී තරූ B B F# F#7 නොමැතී ඔබේ තොල් වලාකුලේ මාගේ සුදා ගේ මූණෙ දෝ B ඕලූ මලේ හි සුදෝ සුදෝ Back To Chorus INTER 3 | B | E | B | VERSE 3 B E Abm ප්‍රේමී මා කුසුමක් සේ ශාන්ත වේ C# B F# B පූජා වූ ප්‍රේමේ අල්තාරයේ// B F# E B මුළු ලෝකේ නැති වී ගියත් ඔබේ F# E B විශ්වාසේ හර්දේ කෙටී තිබේ B B F# F#7 පෙනෙනා මේ ගංතීරෙ සාක්ෂි වේ ප්‍රීති ජලාසේ පීනමූ B B F# F#7 ප්‍රේමේ නී ආලෝක රාත්‍රියේ ප්‍රීති ජලාසේ පීනමූ B ප්‍රේමේ නී ආලෝක රාත්‍රියේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | B |F#7| - | - | | B |F#7| - | B | | B |F#7| B | - | | B | - |F#7| B | CHORUS || B | - | - | - | | B |F# | - |F#7|| | B | - | - | - | INTER 1 | B |C#m|F# | B | | B |F# | - | B | VERSE 1 || B | - |F# | E | |C#m|F#7| E | B || || A | E | B | - || || B | - | - | - | | B |F# | - |F#7|| | B | - | - | - | INTER 2 |Ebm|F#7| B | - | VERSE 2 || B | - | - |F# | |C#m| B | - | - || | B |B7 | E | - | || B | - | - | - | | B |F# | - |F#7|| | B | - | - | - | INTER 2 | B | E | B | VERSE 2 || B | - | E |Abm| |C# | B |F# | B || | B |F# | E | B | |F# | E | B | - | || B | - | - | - | | B |F# | - |F#7|| | B | - | - | - | Back To Chorus
Deepal says
Dear Harsha,
Thank you very much for the helping me. This is the great job. I tried so many web site to get this song. You are doing great job. Please keep it up.
Harsha Jayamanne says
Glad I could help