Obe Pem Wadan Ne | ඔබේ පෙම් වදන් නෑ
Key:G minor | Beat: 3/4
INTRO | G | C | D7 | Gm| |Gm/D|Gm/D| Gm | - | Gm——D—-Gm—- CHORUS Gm Eb F ඔබේ පෙම් වදන් නෑ එදාමෙන් ඇසෙන්නේ F Gm D Gm හදේ පෙම් හැඟුම් නෑ එදාමෙන් නැඟෙන්නේ Gm Eb F සඳේ රන් කැළුම් නෑ එදා මෙන් දිලෙන්නේ F Gm D Gm විලේ මල් නෙළුම් නෑ එදා මෙන් පිපෙන්නේ INTER | D |Gm | D |Gm | | G |C | G | C | |Gm |- | D7|Gm | VERSE 1 Gm C Gm (Gm|C|C|Gm) මෙමා මුණ ගැසීමත් විඩාවක් වුණේ දෝ Gm C Gm (C|Gm|C|Gm) මෙමා හා දෙඩීමත් විඩාවක් වගේ දෝ Gm Eb F දිනක් නොදුටුවොත් මා එදා ඔබ හැඬූවේ F Gm D Gm අදයි ඔබව කලෙකින් පසු මා දුටූවේ VERSE 2 Gm C Gm (C|Gm|C|Gm) හිතේ නැද්ද ඔබගේ මෙමා ගැන කතාවක් Gm C Gm (C|Gm|C|Gm) ඔබේ මුළු හදින් පෙම් කළා මට වතාවක් Gm Eb F බිඳක් මට නොදේනම් ඔබේ මුදු සිනාවක් F Gm D Gm මතක් වෙන්න හීනෙන් කියන්නම් කතාවක්
Your comments will keep me going