- Obe Namin | Swarnamaliye – ඔබේ නමින්
- Artist: W.D.Amaradewa
- Posted by:
- View all songs from W.D.Amaradewa
Obe Namin (Swarnamaliye) | ඔබේ නමින්
C minor 3/4
INTRO |Cm | G |Bb |Cm | |Ab | G |Eb |Cm | |Cm | - | G | - | |Cm |Bb |Fm |Cm | CHORUS Cm Bb Fm Cm Fm Bb Cm ඔබේ නමින් සෑය බඳිමි විමානයෙන් බසිනු මැනවි// Cm Fm Bb Cm Ab Cm Fm Cm ස්වර්ණමාලියේ රූබර ස්වර්ණමාලියේ ස්වර්ණමාලියේ INTER |Cm | - |Eb |Cm | |Cm | - |Eb |Cm | |Cm | - | G | - | |Bb |Fm |Bb |Cm | VERSE 1 Cm Eb Cm Gm Eb Cm උණා නීල වර්ණ වරල දෑලේ මල් ගැවසීයේ Bb Bdim G Cm Cm නගා ඉන්ද්ර..චාප දෙබැම ඇසින් විදුලි මවන ලියේ Cm Eb Cm Gm Eb Cm වනා ලමැද කිණිහිරි පෙති රත්නතිලක පැලදි ලියේ Bb Bdim G Cm Cm සිනා සිසි ..විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ VERSE 2 Cm Eb Cm Gm Eb Cm අතේ ගිගිරි නාද සලඹ නුරා හඬින් හඬන ලියේ Bb Bdim G Cm Cm කරේ පද්ම කැකුළු මාල හංස තුඩින් පිපෙන ලියේ Cm Eb Cm Gm Eb Cm කනේ තෝඩු මිණ ඝන රන් මූණ ඔපය කරන ලියේ Bb Bdim G Cm Cm පමා නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ VERSE 3 Cm Eb Cm Gm Eb Cm බාල චන්ද්ර පටුනලලත අලක පඬුන් රඟන ලියේ Bb Bdim G Cm Cm ආල වඩන දන්ත කැකුළු කුන්ඩ සමන් පිපෙන ලියේ Cm Eb Cm Gm Eb Cm දෑල දෑත ස්වර්ණදාම පාන හඬට සැලෙන ලියේ Bb Bdim G Cm Cm කෝල නොවී විමානයෙන් බසින්න ස්වර්ණමාලියේ
Your comments will keep me going