Obath Math Athare – ඔබත් මාත් අතරේ
Key: Bb Major | Beat: 6/8
With Lyrics
INTRO |Bb |F7 | |Bb | - |F7 |Bb | | F |Bb |F7 |Bb | |Bb |Eb |Bb | - | CHORUS Bb ඔබත් මාත් අතරේ දැඩිව බැඳුණු ආදර හිත Bb F7 C7 Eb ඈත ඈත අනන්තයක මල් අහුලනවා Cm Bb F7 Bb ඒ මල් ලොව කවදා හෝ කිරුළු දරනවා// VERSE 1 Bb Eb සිනහ වුණොත් ආදර හිත් සුවඳ වෙවී Bb F7 Bb හෙට දවසේ ලෝකය තව ලස්සන වේවී// Bb F7 Bb ඒ ලස්සන ලෝකය මත අප හිනැහේවී Back To Chorus VERSE 2 Bb Eb පෙම් බස් මුමුණන විට අප හඳ හෙවනේ Bb F7 Bb තව ලොවකට යන මාවත අපට පෙනේවී// Bb F7 Bb ඒ මාවත තරු එළියේ එළිය කරාවී Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Bb |F7 | |Bb | - |F7 |Bb | | F |Bb |F7 |Bb | |Bb |Eb |Bb | - | CHORUS ||Ab |Db |Eb | - | |Eb |Ab | - |Ab7| |Db | - |Eb | - | |Eb |Eb7| - |Ab || INTER |Bb | - | - | - | |Bb |F7 |C7 |Eb | |Cm |Bb |F7 |Bb | VERSE ||Bb | - | - |Eb | |Bb |F7 | - |Bb || |Bb |F7 | - |Bb | till fade Back To Chorus[the_ad id=’6203′]
නිරන්ජලා සරෝජිනී/Niranjala Sarojini

Your comments will keep me going