Obata Waram Nathi | ඔබට වරම් නැති
Key: A minor | Beat: 4/4
With Lyrics
INTRO |Am | - | - | - | |Dm | - | C |E7 | | C |E7 |Am | - | CHORUS Am F ඔබට වරම් නැති මටද වරම් නැති Dm E7 Am /Dm Am සෙනෙහස කොතැනද සැඟව ගියේ Am Dm Am ඉවත ගලා ගිය කඳුලක දියවී E7 Am ප්‍රථම ප්‍රේමයයි බොඳව ගියේ// INTER |Am |E7 |Am | - | |Dm |E7 |Am | - | |Dm | - | C |E7 | | C |D07|Am/E|C | VERSE 1 C E ඔහුට පුදන්නට පූජාසනයේ E F07 Am E නොකිලිටි මල් පිපුනිද ලඳුනේ.. E D07 F D07/F පෙති ගිලිහී ගිය පරසතු කුසුමක E7 Am සුවඳ කොහේ කොතැනද රැදුනේ Back To Chorus VERSE 2 C E ආ මඟ වැරදී ඔහුද ඔබද මා E F07 Am E දෛවයේ තුන්මංසල හමුවී E D07 F D07/F බලා හිඳිනු මිස හඬා වැටෙන්නට E7 Am කඳුලක් නැ දෙනුවන පිපුනේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Am | - | - | - | |Dm | - | C |E7 | | C |E7 |Am | - | CHORUS |Am | - | F | - | |Dm |E7 |Am/Dm|Am| |Am |Dm | - |Am | |E7 | - | - |Am | INTER |Am |E7 |Am | - | |Dm |E7 |Am | - | |Dm | - | C |E7 | | C |D07|Am/E|C | VERSE | C | - | E | - | | E |F07|Am | E | | E |D07|F |D07/F| |E7 | - | - |Am | Back To Chorus[the_ad id=’6203′]
Anonymous says
Super chords
Harsha Jayamanne says
???
Jagath Santha says
Keep up the good work. Very useful. Wish you all the best.
Harsha Jayamanne says
Cheers