Obai Ramya Sanda | ඔබයි රම්‍ය සඳ කිරණ
Key: D minor | Beat: 5/8
INTRO | Dm | - | - | C | C | Am | F/C| Dm | Dm Bb Dm හා හා හහා...හා හා හහා | Dm | Am | C | Dm | Dm | - | Gm | Dm | CHORUS Dm Bb Dm ඔබයි රම්‍ය සඳ කිරණ ඝණ අන්ධකාරේ C F Dm ඔබයි සෞම්‍ය තරු එළිය ගිම්හාන කාලේ …// INTER |Dm/Bb| Dm |Dm/Bb| C | | F | Bb | Dm | - | | Dm |Gm/Dm| Dm |Gm/Dm| VERSE 1 F Bb F සදානන්ද කරවූ ඔබේ මධුර රාවෙන් C Bb Dm පිපී ආමි අරවින්දයක් සේ තඪාගේ In the Back Ground: | Dm | - | - | C | C | Am | F/C| Dm | ප්‍රේමය නම් කිමැයි ඔබ මට කියා දුන්නෙහිය. දැන් මගේ පරමාර්ථය ඔබය.මගේ පරමාදර්ශය ඔබය. මගේ ඒකායන ප්‍රාර්ථනය ද ඔබය. | F/C| Dm | VERSE 2 F Bb F උදාවූ සුපෙම් දම් නුසුන්වී රැඳේවා C Bb Dm මගේ පුංචි ලෝකේ තැවුල් දුක් නොවේවා In the Back Ground: | Dm | - | - | C | C | Am | F/C| Dm | ප්‍රේමයේ ද්වාරය ඔබ මට විවර කළෙහිය. දැන් මගේ අතීතය ඔබය.මගේ වර්තමානය ඔබය. මගේ උත්තරීතර අනාගතය ද ඔබය. | F/C| Dm |
නන්දා මාලනී | Nanda Malani

Your comments will keep me going