
- Artist: M.S.Fernando, Ranjani Perera
- Lyrics: Sunil Wimalaweera
- Music: M.K.Roksami
- Movie: Harima Badu Thunak
Obage Ruwa Magemai | ඔබගේ රුව මාගේමයි
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | D |Db | D | - | | D | - | A | - | | A |Ab | A | - | | A |A7 | D | - | | D |Db | D | - | | D |D7 | G | - | | G | - | C | D | CHORUS D C ඔබගේ රුව මාගේමයි සතුටේ මල් පීදේමයි C G/C/D/C D පෙර මග මුතු පෑදේමයි කිරි පැණි සේ පෑහේමයි D C ඔබගේ හද මාගේමයි කතරේ මල් පීදේමයි C G/C/D/C D නොවිඳපු සුව සෑදේමයි රන් රස සේ පෑහේමයි VERSE 1 D G සංසාරේ කෙම් බිම් සොයා සොයා සිතූ පැතූ දේ G D (D|-|C|D) තිරසර වුණා D G ශෘංගාරේ පෙම් පැණි පොවා පොවා සිනා හලාලා G D තුරුලට වෙලා G C G C G සීතල හිම ලන්දේ මේ උණුසුම මට ඕනෑ වේ C D C (|CD|CD) පෙම් සිලිලාරේ මා මත් වුණා Back To Chorus VERSE 2 D G පෙම් සීනේ ලොව දැන ගනී කියා බියේ සැකේ මා G D (D|-|C|D) හද ගොළු වෙලා D G සංතෝසේ ඉන්නකො ඔයා නිසා දිවා රැයේ මා G D උමතු ව ගියා G C G C G සිර ගෙය බින්දේ ඔබයි මා හිත දන්නේ ඔබයි C D C (|CD|CD) පෙම් සිලිලාරේ මා මත් වුණා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | D |Db | D | - | | D | - | A | - | | A |Ab | A | - | | A |A7 | D | - | | D |Db | D | - | | D |D7 | G | - | | G | - | C | D | CHORUS || D | - | D | - | | D | - | C | - | | C | - |G/C|D/C| | D | - | - | - || VERSE | D | - | D | - | | D | G | - | D | (| D | - | C | D |) | D | - | D | - | | D | G | - | D | | G | C | G | C | | G | C | D | C | |C/D|C/D| Back To Chorus[the_ad id=’6203′]
එම්.එස්.ප්රනාන්දු|රංජනී පෙරෙරා/M.S.Fernando | Ranjani Perera

Thanks Harsha. Do u know if there was a song that has the chorus “Rama mage Rama mage Ramaaaa. Sitha mage Sitha mage Seetha. “ in this movie. ? I have been searching for that song which I heard around 1976/77 If u can send a email to me on [email protected]. Thanks
Sorry can’t remember a song like that
Thanks