- Artist: Milton Mallawarachchi
- Lyrics: Bandara Wijethunga
- Music: Clarence Wijewardena
- Cut & Paste Transpose
Oba Venuwen Ma | ඔබ වෙනුවෙන් මා
Ab major
INTRO | + | + | Ab| — | — | — |Eb | — | |Eb7| — | — | — |Cm |Eb | — | — | |Cm | — | C#| — |Eb |Cm |Eb7| + | CHORUS Eb Ab Fm ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා Ab Fm Db යළි ඔබ සවනේ නොරැඳී නොගැටී Ab Bb7 Eb සුළඟේ මිලින වුණාවේ INTER |Eb | — | — | — | — | — |Eb7| — | |Ab7| — | Eb| — | F | — | — | — | |Bbm| — | Eb| — | Eb| — | — | + | VERSE 1 Eb Eb7 Ab දවනු දැනේ සිසි කිරණ පවා Fm Bb7 Eb සිසිල නොදේ මඳ පවන පවා// Eb C# ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ Eb Bb7 Eb ඔහුගේ නම රැඳුණාවේ VERSE 2 Eb Eb7 Ab සුවඳ දැනේ ඔබෙ උදය හවා Fm Bb7 Eb කඳුළු නැගේ නෙත රැයද දිවා// Eb C# ඔබෙ මුව පියුමේ තොල් පෙති අතරේ Eb Bb7 Eb ඔහුගේ නම රැඳුණාවේ
Your comments will keep me going