Oba Pem Karana | ඔබ පෙම් කරනා
Key: C major | Beat: 4/4
INTRO | G/C | D/G | G/D | C/C | | C | - |Bm | Em | | G | D | G | C | G | D | C |G/C| CHORUS G C G G7 ඔබ පෙම් කරනා ඔබේ කුමාරි C G C ඔබට ආදරේ කියනා අයුරින් C D F C පෙර දවසක මා පෙම් කරනා සඳ C G C මටද ආදරේ කියා තිබේ G C G G7 ඔබ පෙම් කරනා ඔබේ කුමාරි C G C මටද ආදරේ කියා තිබේ INTER | C | - | G | C | | G/C | D/G | G/D | C/C | | G/D | C | VERSE 1 C D G සාගර වෙරළේ සොඳුරු සැන්දෑවක G D F C රඟහල කෙලවර අඳුරු නිමේෂෙක Am Em අද ඔබ ලග ඔබ සනසාලන ඇය G D F C පෙර දවසක මා තුරුලට වී ඉඳ C G C මටද ආදරේ කියා තිබේ VERSE 2 C D G සක්මන් මළුවක දෙපා ගෙවෙද්දී G D F C දොඩමලු පෙම් බස් ගොළු වී යද්දී Am Em මා සමුගෙන ඔබ වෙතට පැමිණ ඇය G D F C සනහස සඟවා දෙනෙත නුරාවෙන් C G C මටද ආදරේ කියා තිබේ
Gunadasa Kapuge

……….ඔබගේ ගිතමය උත්සාහයට මාගේ උත්තමාචාරය..දිනෙන් දින තවමත් අප සොයන ගී පද රචකයා.සංගීත සමීපාදකයා සහ ස්වර පූස්ථාර සහ ගායකයා .අප නිතර සොයා යන බැවින් ඔබගේ මෙම උත්සාහය මා හට ගීත තෝතැන්නක් වනු නොවනු මානයි.ඔබට මා හට ද මැසේජ් කළ හැක.ස්තුතියි.මෙයට.එ් එ් ජේ එස් අදිකාරි……..
බොහොම ස්තුතියි. මේ comment එක spam වෙලා තිබිල අද තමා Approve කලේ. sorry. දිරි ගැන්වීමට පින්
These are not just work. These are endeavours because endeavours requires determination and perseverance. This effort will add value and uplift the Sinhala musical literature.
Thank you very much for the kind words and encouragement