Oba Nidanna | ඔබ නිදන්න
Key: G major | Beat: 4/4
INTRO |G | - | - | C | |C | D | G | - | |G |Am | G | D | |D | - |D7 | G | CHORUS G G7 C ඔබ නිදන්න ඔබ නිදන්න සුවෙන් සෑතපිලා C Am D G ඉහ ඉද්දර මම ඉන්නම් පවන් සල සලා INTER |G | - | - | - | |Am| - | - | - | |D | - | - | - | |G | - | - | - | VERSE 1 G C Am D G පෙම්බරයන් පෙම්බරියන් වෙත කියු කතා G C Am D7 G පවසන්නම් සොදුරියෙ මම ඔබට ගොත ගොතා G C Am D G රුසිරු කොමල රුව රසදුන් උලයි මගෙ නෙතේ G C Am D7 G ඉසුරුමුනියෙ පෙම් යුවලද කියා මට සිතේ VERSE 2 G C Am D G හිත මාගෙ හදුනාගත් පරමාදරියේ... G C Am D7 G ඔබ වාගෙ සුන්දරියන් ඇත සීගිරියේ... G C Am D G අපෙ ලොවට නවොදයෙ එලිය පාදනා... G C Am D7 G අලුත් ඉරක් පායනු ඇත හෙට උදෑසනේ
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going