Oba Mula wee – ඔබ මුලාවී
Key: G Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | G | - | - | C | | C |D7 | - | G | | G |Em | - |Am | |D7 | - | - | G | CHORUS G Em ඔබ මුලාවී මා සොයාවී G Am ඔහුගෙ ආදරෙන් ඉවත් වෙලා D7 ඔබ සිතාවී මතු දිනේ D G D C G මාගේ ආදරේ ලැබෙයි කියා.... VERSE 1 G බඹරු මලින් වෙන්වන්නේ නෑ G Am රොන් අරගෙන ආයේ නොයන් නෑ D7 රොනේ සුවඳ සිතන් යන්නෙ නෑ D G D C G එලෙස ඔබට ඔහු කරන්නෙ නෑ Back To Chorus VERSE 2 G ළහිරු කිරණ දුටු සැනෙකින් වාගේ G Am විකසිත වුණ මල ඔබ ඒ වාගේ D7 පැතුවත් හදවත ගන්න මට මාගේ D G D C G මගේ ආදරේ ඔබට දෙන්නෙ නෑ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | G | - | - | C | | C |D7 | - | G | | G |Em | - |Am | |D7 | - | - | G | CHORUS | G | - |Em | - | | G | - |Am | - | |D7 | - | - | - | |D/G|D/C| G | - | VERSE | G | - | - | - | | G | - |Am | - | |D7 | - | - | - | |D/G|D/C| G | - | Back To Chorus[the_ad id=’6203′]
නාමල් උඩුගම/Namal Udugama

Your comments will keep me going