Oba Mage Senehasa – ඔබ මගෙ සෙනෙහස
Key: C minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Cm | - | - | - | |Cm |Bb |Ab |Cm | |Cm | - | - | - | |Cm | - | - | - | CHORUS Cm Eb Bb ඔබ මගෙ සෙනෙහස යදින දිනේ Ab Bb Ab Cm මගෙ සිත නැත උණුසුම දුටුවේ Eb F Ab මගෙ සිත ඔබෙ රුව සොයන පැයේ Ab Bb Cm ඔබ ඇත තව අයෙකුගෙ තුරුලේ VERSE 1 Bb Ab පෙණපිඩු නංවා සිනා සලා ගෙන Bb Ab Cm ඈත දියඹ සිට ඔබ ආවා.. Eb Cm Ab නිහඬ මුවින් මා වෙරළක් වී හිඳ Ab Bb Cm ඒ රළ පෙළ මා රිදවූවා... Back To Chorus VERSE 2 Bb Ab සීතල තරුමල් සුසුම් හෙලන රෑ Bb Ab Cm තනිකම මගෙ සිත රිදවද්දී.. Eb Cm Ab ඔබේ සුවඳ මා සොයා ඇදුණු දා Ab Bb Cm ඔබේ සිනා නැත මට හිමිවී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Cm | - | - | - | |Cm |Bb |Ab |Cm | |Cm | - | - | - | |Cm | - | - | - | CHORUS |Cm |Eb |Bb | - | |Ab |Bb |Ab |Cm | |Eb | F |Ab | - | |Ab |Bb | - |Cm | VERSE |Bb | - |Ab | - | |Bb | - |Ab |Cm | |Eb | - |Cm |Ab | |Ab |Bb | - |Cm | Back To Chorus

Your comments will keep me going