Oba Ma Samaga | ඔබ මා සමග
C minor 4/4
INTRO |Cm——-|Gm——-| ||Cm | - | - |Gm || |Cm | - | - |- | |F | Bb| Cm| - | |Cm | F |Ab |Bb | |Cm | CHORUS Cm Fm ඔබ මා සමග අතිනත ගන්නා දවස Cm Eb Cm මේ මහ කන්ද බැලුවා හිද ගම සිරස Gm Cm ඔබ ගම අතැර වෙන නුවරක ගිය විගස Cm Eb Cm මේ මහ කන්ද බැලුවා හොරැහින් මදෙස INTRO |Cm |- |Eb | - | |F |- | C |Cm | |Cm |- |Bb | - | |Cm |- | - | - | |Bb/F|Eb/F|Cm|- | VERSE 1 F Eb වෑදිය නිල්ල සුදු නෙළුමට මිහිර පොවයි Cm පාළුව ලුහුබදින කිරළා හඩා වැටෙයි Gm Cm නොකියූ රහස හද උතුරා වාන් දමයි Cm Eb Cm මතකයේ සුවද තවමත් මා සිතට දැනෙයි

well done