Oba Ma Hamuwu | ඔබ මා හමුවූ අවසන් දිනේ
Ab major
INTRO / INTER |Ab | - | - | - |Ab | - | - | - | |Bbm| - | Eb| - |Ab | - | - | - | |Fm | - |C#maj7 | E | Ab| - | CHORUS Ab ඔබ මා හමුවූ අවසන් දිනේ Fm Bbm තාම මා සිතේ රැඳී තියේ Eb කඳුලින් බොඳවූ දෙනුවන් ඔබේ Eb7 Ab ආදරේක වේදනා දැනේ Ab කොතරම් දවසක් මා ඉන්නදෝ Fm Bbm මේ වගේ දුකක් සිතේ දරා Eb සුළඟේ සැඟවී මා යන්නදෝ Ab Eb Ab මාගේ ප්‍රියාවී සොයා VERSE 1 Ab Bbm Eb මේ විසල් පුරේ ඉන්න රෑ ළඳුන් සොයා Eb Ab මාළඟින් රැඳී ඉන්න යාළුවන් ගියා Ab Bbm Eb මට හොරා වගේ මගේ සිත කොහේ ගියා Eb Ab මාව හැර දමා මසිත ඔබ සොයා ගියා Ab B Bbm Fm Cm Eb|Eb7 අඩ අඳුරේ සිත වැලපේ- සිහිවී ඔබේ ආදරේ CHORUS 2 Ab Bbm Eb වාලුකා තලේ සීත දිය බිඳක් වගේ Eb Ab ඈත සිතිජයේ ඔබේ රෑ මැවී පෙනේ Ab Bbm Eb මා සිතේ පූරා සුමුදු සිසිලසක් දැනේ Eb Ab ඔබ සොයා දුවන් එන්න මට නැතේ පිනේ Ab B Bbm Fm Cm Eb|Eb7 අඩ අඳුරේ සිත වැලපේ- සිහිවී ඔබේ ආදරේ
Your comments will keep me going