Oba ma athare – ඔබ මා අතරේ
Key: C minor Beat: 4/4
With Lyrics
INTRO/INTER |Cm | - |Gm | - | |Cm | - |Eb | F | |Cm | - | - | - | CHORUS Cm Bb Cm Fm ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනී Cm Bb F Cm Bb Cm අතීතයේ තතු මේ ලොව දන්නේ ඔබත් මමත් පමනී Cm Bb Cm Fm ඔබ මා අතරේ ඉතිරිව ඇත්තේ අතීතයක් පමනී Cm Bb F Cm Bb Cm එවන් අතීතය හිමිකර දෙන්නේ කදුළු බිදක් පමනී VERSE 1 Cm Gm Cm බාදක අවහිර දුටුදා ආදර මන්දිර සිද බිදලා Cm Bb F Cm Bb Cm පැතුම් ඉසුරු පොදි සිතින් දරාගෙන මතකද සමුගත්තා Cm Gm Cm බාදක අවහිර දුටුදා ආදර මන්දිර සිද බිදලා Cm Bb F Cm Bb Cm ඉකිබිදිනා දෙහදක් පෙරදා මතකයි සමුගත්තා Back To Chorus VERSE 2 Cm Gm Cm දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින් Cm Bb F Cm Bb Cm නන්නාඳුනනා දෙදෙනෙකු විලසින් ඉන්නට හැකිද ඉතින් Cm Gm Cm දිනයක යලි අප හමුවේදෝ සිත වද දෙනවා සැනෙකින් Cm Bb F Cm Bb Cm අප පිළිබද සිත සෙනෙහස රන්දා වෙන්වී යමු සැනෙකින් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Cm | - |Gm | - | |Cm | - |Eb | F | |Cm | - | - | - | CHORUS ||Cm |Bb |Cm | - | |Cm | - |Fm | - | |Cm |Bb | F |Cm | |Bb | - |Cm | - || VERSE ||Cm | - | - | - | |Gm | - |Cm | - | |Cm |Bb | F |Cm | |Bb | - |Cm | - || Back To Chorus
ෂර්ලි වෛජයන්ත|හසිතා ගුණරත්න/Shirley Wijayantha|Hasitha Gunarathne



Your comments will keep me going