Oba Kauda Priye | ඔබ කවුද ප්රියේ
F major
INTRO |F |F |Bb |F | |F |F#+|Gm |Dm | |Bb |C |Bb |C | |Gm |C |F |F | |F |F | CHORUS F Dm ඔබ කවුද ප්රියේ මන්ද මේසේ F C7 F රන් රස සේ ඉන්නේ බැඳී Bb Gm C F ඈත භවයේදී හුරු වු දෙයකි මේ සුදු D+ Gm C F හුරු වු දෙයකි මේ සුදු// INTER 1 |F |F |F |F |F |F |Bb |F | |C |C |F |F |C |C |F |F | VERSE 1 Bb Eb F ඔබ මා වෙනුවෙන්මද ලොව දිනුවේ Bb Eb F මට මේ සෙනෙහස නෑ ඇය පිදුවේ// C F F7 Bb මගෙ ගීත නිධානය ඔබම තමා F C C7 F පෙරළා දෙනු මැන රෑ ගලනා මා INTER 2 |F |F |Bb |F |F |D+ |C |Dm | |Bb |C |Bb |C |Gm |F |F |Dm | |F |F | VERSE 2 Bb Eb F අද මෙන් හෙට ඔබ ළඟ එකට ඉමී Bb Eb F සැනසුම් සුව සහනය රැගෙන එමි// C F F7 Bb ඔබ අමතන විට මා සිනාසෙමි F C C7 F ගෙමිදුල ළඟ වැටි වැටි සිඟා කමී
Your comments will keep me going