
- Oba Kamathinam – ඔබ කැමතිනම් මට කියන්න
- Artist: Billy Fernando
- Posted by:
- View all songs from Billy Fernando
Oba Kamathinam | ඔබ කැමතිනම් මට කියන්න
G major
INTRO / INTER |Em| - |Bm| - | C | - | G | - | |Bm| - |Em| - | C |D | G | - | CHORUS G Em ඔබ කැමතිනම් මට කියන්න G Am මගෙ දුක ටිකක් හරි නිවෙන්න Bm Am ඔබ ඇයි ගියේ කියලා D G හදවත මගේ බිඳලා// VERSE 1 G Em D ඔබම තමයි පෙරදා මා වෙත ආවේ... C G G|Ab+ ඔබම තමයි ආදරේ ගැන මට කීවේ... Am F Dadd 9 ඔබම තමයි මගෙ ජීවිතෙ එළිය කලේ... G C D G |Cm|D7|G| ඔබම තමයි අද මගෙ ලොව අඳුරු කලේ.. VERSE 2 G Em D ළඟ ඉන්නම් සැමදා ඔබමයි කීවේ... C G G|Ab+ පෙම් ගී වැල් ගොතලා ඔබමයි ගැයුවේ... Am F Dadd 9 මගෙ තුරුලෙ උණුසුම ඔබමයි පැතුවේ... G C D G |Cm|D7|G| අද යන්න ගියේ මට නොකියම ඇයි කෙල්ලේ

Hi Harsha,
A doctor in U.K. by profession and bass guitarist taken up jaming as an retirement plan. Would like to the option to have the lyrics in English as well.
Hi Roshan glad to hear from you. May be we could use your service as a bassist in the future. There are so many sites providing lyrics in English therefor I have made this site exclusively in Sinhala