Oba himi wuna – ඔබ හිමි වුණා නොවෙයි
Key: F Major Beat: 6/8
With Lyrics
INTRO/INTER || F |Eb | - | F || | F | - |Eb |Cm || | F |Ab |Eb | F | | F |Eb | - | F | CHORUS F Eb ඔබ හිමි වුණා නොවෙයි ඔබ මට හිමි කළා Eb F අප ළං වුනා නොවෙයි ඔබ මා ළං කළා F Eb හිත් හැඳුනුවා නොවෙයි දෑඟිලි එක් කළා Eb F අපි සැනසුනා නොවෙයි වෙන අය සැනසුවා VERSE 1 F Cm F හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි | F | - | - | - | F Cm F හිත නතර වුණ තැනින් හිත ආපසු ගන්න බැරි F7 Ab ඔබ නගන විට දි හසරැලි Eb F හදවතින් නොවෙයි සියුමැලි Back To Chorus VERSE 2 F Cm F අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි | F | - | - | - | F Cm F අපි අසරණයි නමුදු දැන් ආපසු යන්න බැරි F7 Ab අපි එකට වසමු මියුලැසියේ Eb F ලෝකයට බයෙන් ගල් ගැසී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER || F |Eb | - | F || | F | - |Eb |Cm || | F |Ab |Eb | F | | F |Eb | - | F | CHORUS || F | - | - |Eb | |Eb | F | - | - || VERSE | F | - |Cm | F | | F | - | - | - | | F | - |Cm | F | |F7 |Ab | - | - | |Eb | F | + | + | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going