
- Oba Heenayak – ඔබ හීනයක් වගේ
- Artist: Deepika Priyadarshani
- Posted by:
- View all songs from Deepika Priyadarshani
Oba Heenayak Wage | ඔබ හීනයක් වගේ
C minor 4/4
INTRO / INTER | Cm | - | Bb | - | | G | - | Ab | - | | F | - | Cm | - | | Cm | - | Bb | - | | Gm | - | Eb | - | |Gsus4| - | - | - | CHORUS Cm Bb Ab G Fm Eb ඔබ හීනයක් වගේ හාදු වැස්සක් අරන් Cm F7 G Bb Eb Cm සිරියහන අද්දරට වී වැතිරෙන්නෙපා සයනේ Bb Cm මම සස්වාමිකයි ස්වාමි...// VERSE 1 Eb Fm Eb මල් මකරන්ද දෝතට අරන් නෙතේ කදුලැලි දරන් Bb Cm මම මඟ බලා සිටියා... Eb Ab G නෙතු ඝණදුරට තරුවක් වෙලා ඔබ එතැයි සිතා Eb Cm Bb Cm සිල් බිදලන්න නොහැකි නිසා මම මග බලා සිටියා VERSE 2 Eb Bb Fm Eb නේක දුක් හද රැදුනා සඳ එළිය නිවුනා Eb Cm G Bb Cm අඳුර මැද තනිවී පහන් දොරකට සවන් දොර හැරුනා Cm Ab Bb Gm තරු ඇසත් පිපුණා- සඳ ලබන්නී මා Ab Bb Cm සරා සඳ ලඟ මා//

Your comments will keep me going