- Artist: Milton Mallawarachchi
Oba Den Keewath | ඔබ දැන් කීවත්
Key: D Major | Beat: 4/4
With Lyrics
INTRO/INTER | D | - |F#m| - | | A | - | D | - | | G | - | D |B7 | |Em |A7 | D | - | CHORUS D D7 G ඔබ දැන් කීවත් කඳුළු සලා Em A7 D මට ආදරෙයි කියා D B7 Em හිත ගිය තැනකට තුරුළු වෙලා A A7 D මැණිකේ නොවෙන් මුලා VERSE 1 D G ඉස්සර වාගේ අත්වැල් බැඳගෙන A D යන්නද කතා කලේ G D B7 දෙදෙනෙකු දෑතින් අල්ලා ගන්නට Em A7 D එකවර නොහැක ලොවේ Back To Chorus VERSE 2 D G ලස්සන මල් පෙති දෑතක පොඩිවුන A D සුළඟේ විසිරෙනවා G D B7 මැණිකෙගෙ ආදර සුමිහිර ගිලිහුන Em A7 D මගෙ හද නෙරපනවා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - |F#m| - | | A | - | D | - | | G | - | D |B7 | |Em |A7 | D | - | CHORUS | D |D7 | G | - | |Em |A7 | D | - | | D |B7 |Em | - | | A |A7 | D | - | VERSE | D | - | G | - | | A | - | D | - | | G | - | D |B7 | |Em |A7 | D | - | Back To Chorus

Highly appreciate your genuine ward work. Thank you for helping to taste some of the best oldies. We enjoy taking a while away from this busy schedule by playing & singing them together with our buddies. So we are thankful to you for same. Can you kindly upload අද දින ඔබ මා අත හැර යන බව දැන ගන්නට ලැබුණා By මිල්ටන්
Thanks for your nice words
It is nice to be appreciated
I will do it and let you know