Nurse Nona | නර්ස් නෝනා
Key: D major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | D | - | - | A | | A | - |A7 | D | |F# | - | G | - | | A | - |A7 | D | CHORUS D A G D නෝනා මගෙ නර්ස් නෝනා සිහිවෙනවා නිතර දෙවේලේ D A G A D නෝනා මගෙ නර්ස්නෝනා ඔබ රජකුමරිය ඉස්පිරිතාලේ VERSE 1 D A ලිස්ස වැටිල මෙ මං කලුවරේ A A7 D හැපුණා මගෙ ඔලුව කළු ගලේ D A උස්ස ගොසින් මාව එවේලේ A A7 D දැම්ම මාව ඉස්පිරිතාලේ D A සිහිය නැතිව මාව ගෙනාවේ A A7 D ලේ ගලමින් බහින කලාවේ D A සිහිය ඇවිත් බලපු වෙලාවේ G A D මම ඇඳ යට නේද ඉලව්වේ Back To Chorus VERSE 2 D A වේදනාව වැඩි නිසා මොළේ A A7 D මම කෑ ගැහුවා බොහොම කලබලේ D A සාත්තු සේවකයෙක් එ වේලේ A A7 D ඇවිත් මට බැන්න කරුවලේ D A මම කෑ ගැහුවා මර හඬ දීලා A A7 D නර්ස් ආව දඩිබිඩි ගාලා D A සාත්තු සේවකය අල්ලලා G A D තල්ලු කෙරුව මාව බේරලා Back To Chorus VERSE 3 D A බටර් පාන් කිරි තේ වතුර A A7 D ගෙනත් දුන්න වෙලා කඩිසර D A මම එනකං උදේ පාන්දර A A7 D ඔයා නිදාගන්න නොකර සැරවැර D A දුගියා ලෙඩ දුකට ගිය කලේ A A7 D පෙන්වයි ඇටෙන්ඩන්ගෙ ඇති බලේ D A නර්ස් නෝන නැතිවුන කාලේ G A D ඒ කුමටද මට ඉස්පිරිතාලේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | D | - | - | A | | A | - |A7 | D | |F# | - | G | - | | A | - |A7 | D | CHORUS | D | - | A | - | | G | - | D | - | | D | - | A | - | | G | A | D | - | VERSE || D | - | A | - | | A |A7 | D | - || | D | - | A | - | | G | A | D | - | Back To Chorus
Your comments will keep me going