Numbe Namin Ma Duk Wee | නුඹේ නමින් මා දුක් වී
Key: B minor | Beat: 3/4
With Lyrics
INTRO |Bm | - | - |F#m| | A | - | - |Bm | | D | A |Bm | - | CHORUS Bm A D Bm F#m A නුඹේ නමින් මා දුක්වී ගොතනා කවි වැල් F#m Em A7 F#m Em Bm නුඹට සොඳුරු ගීතයක්ය සලනා රසුදැල් A F#m Bm F#m A උදේ හවා කාන්සියට හෙලනා කඳුලැල් Bm A F#m A Bm|A| නුඹට සිහිල් පැන් බිඳක්ය වඩනා මනලොල් INTER |Bm | A | - |Bm | | E | A |Bm | - | | D |Bm | A |Bm | VERSE 1 Bm Em Bm A Bm මා හැරගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරී Em A Bm A Bm මා හැරගිය දුකින් තැවී නුඹට සාප කරනු බැරී A F#m නුඹේ නපුරුකමට කිපී Bm A F#m Bm|F#m|Bm සිතේ වෛර බඳිනු බැරී VERSE 2 Bm Em Bm A Bm නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැලඳ ගනී Em A Bm A Bm නිදි නැති රෑ දෑස තෙමී මතක සුවඳ වැලඳ ගනී A F#m මා තනිවුනු අයුරු පෙනී Bm A F#m Bm|F#m|Bm නුඹ සැනැහෙන් මට හිනැහී
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO |Bm | - | - |F#m| | A | - | - |Bm | | D | A |Bm | - | CHORUS |Bm | A | D |Bm | |F#m| - | A | - | |F#m|Em |A7 |F#m| |Em | - |Bm | - | | A |F#m|Bm | - | |F#m| - | A | - | |Bm | A | - | - | |F#m| A |Bm | A | INTER |Bm | A | - |Bm | | E | A |Bm | - | | D |Bm | A |Bm | VERSE |Bm |Em |Bm | - | | A | - |Bm | - | |Em | A |Bm | - | | A | - |Bm | - | | A | - |F#m| - | |Bm | A |F#m|Bm | |F#m|Bm |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

Thank you mr.Harsha , great work more valuable for who intrest music, you have complete lyrics with adding chords thats verry usefull for sing and play, good luck for this effort this is not easy one thank you again.
Thanks a lot Krishan
Nice one macho – Thanks, Sanjeewa
Thanks machan