Nuga Sewanak Se | නුග සෙවණක් සේ
Key: A minor | Beat: 6/8
With Lyrics
INTRO | G | - |Am | G | | G | - | C |Am | |Am |Dm | G |Am | | G | F |Am | - | CHORUS Am C Am නුග සෙවණක් සේ ඔබට සෙවණ සදන්නම් ළඳුනි C Am F G7 Am (F|Am) මද පවනක් සේ ඔබට සිසිල සදන්නම් ළඳුනි// INTER | G | - | - | C | | E | F |Am | - | |Am |Dm | E |Am | VERSE 1 G Am G Am (E|Am) ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න G Am G Am (C|-|) ගංගාවකි මා සුනිමල් පවසට ඉන් පැන් ලබන්න F Am G Am මල් සුවඳකි මා වනකල් ඒ සුවඳින් සුවඳ වන්න Back To Chorus VERSE 2 G Am G Am (E|Am) සද පහනකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න G Am G Am (C|-|) සද පහනකි මා නිකැලැල් අඳුරට ඉන් එලිය ගන්න F Am G Am ඔරුවක් වෙමි මම සැමකල් දිවිසයුරෙන් එතෙර වන්න Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO | G | - |Am | G | | G | - | C |Am | |Am |Dm | G |Am | | G | F |Am | - | CHORUS |Am | - | C |Am | | C |Am |F/+| |G7 |Am | F |Am | INTER | G | - | - | C | | E | F |Am | - | |Am |Dm | E |Am | VERSE | G |Am | G |Am | | E |Am | G |Am | | G |Am | C | - | | F |Am | G |Am | |Am | + | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going