Ninda Nethi Raye | නින්ද නැති රැයේ
Key: D minor | Beat: 3/4
| Dm | - | - | - | INTRO / INTER |Dm |Am |Dm |- |Am |- | |Dm |Am | C |- |Dm |- | |Dm |- |- |- | CHORUS Dm F C නින්ද නැති රැයේ සඳ කඳුළු මීදුමේ Bb C Dm හැංගිලා හඬන්නෙ ඇයිද ප්‍රථම ප්‍රේමයේ Dm Gm F C Dm|A තාරුකා දියේ ගිලේ නිල් එළිය නිවේ Dm C Dm Am Dm වැහි බිංදු වැටේවී... රෝස පෙති කඩා හැලේ VERSE 1 F C Bb F කිළිපොලා සැලී යමින් නොයිම් සීතලේ Dm Gm C Bb Am Dm තුරුළු වෙමි දෙනෙත් පියා ඔබගෙ උණුසුමේ Dm Am F C ජීවිතය ඉතින් අපේ සිහිනයක් නොවේ Bb C Dm හෙට උදේම අවදි වී යායුතුව තිබේ VERSE 2 F C Bb F රැය ගෙවේ සඳත් නිවේ දුරයි ජීවිතේ Dm Gm C Bb Am Dm ඉතින් අවසරයි මගේ පුංචි කුමරියේ Dm Am F C කටු වලට දෙතොල් තියා මලක් නැති ගසේ Bb C Dm සිඹිමි එකම හාදුවයි සොදුර ඒ මගේ
Gunadasa Kapuge

Great work Harsha…. Hoping to trouble you with more songs asking for Chords…
Keep up the good work….
Saradha
????