Nilmini Sangee – නිල්මිණි සැංගී
Key: G Major | Beat: 4/4
With Lyrics
INTRO || G | - |Em | G || ||Am | - | G | - || CHORUS G Am D G නිල්මිණි සැංගී පාවේ චංචල ගංගාවේ// D D7 G ඉවුරේ රැව්දේ මධුර මනෝහර C D7 G විවිධ විහඟ වීණා G Am D G නිල්මිණි සැංගී පාවේ චංචල ගංගාවේ// INTER | G | - | D | - | | C | - |D/C| G | | G | - | D | C | | D | - |D7 | G | VERSE 1 G G7 C කන්දෙන් බිහි වී නිල්වන් රළ පෙළ නංවාලා C Am D7 G ඉන්නා ඩිංගේ සතුටින් ඉන්නට පෙන්නාලා// G Dm G7 C / G ඉනු සැනසිල්ලේ ලාලිත කෙල්ලේ// G Am G /D G වනන්තරේ රං ඔංචිල්ලේ Back To Chorus VERSE 2 G G7 C පෙම්බර සුහදා හා එක්වීලා ගුම් දීලා C Am D7 G සැනසී පෑහී සිතු සේ රඟනා රොන් බීලා ...// G Dm G7 C / G සතුට තුරුල්ලේ ඉන්න නිදැල්ලේ G Am G /D G මටත් කියාපන් සියුමැල්ලේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO || G | - |Em | G || ||Am | - | G | - || CHORUS || G |Am | D | G || | D | - |D7 | G | | C |D7 | G | - | || G |Am | D | G || INTER | G | - | D | - | | C | - |D/C| G | | G | - | D | C | | D | - |D7 | G | VERSE || G | - |G7 | C | | C |Am |D7 | G || | G |Dm | - | - | |G7 |C/G| G | - | | G |Dm |G7 |C/G| | G |Am |G/D| G | Back To Chorus[the_ad id=’6203′]
ලතා වල්පොලා/Latha Walpola

Your comments will keep me going