Nil Nuwan Pegena | නිල් නුවන් පෙඟෙන
A major
INTRO / INTER || D | - |G | - | D | - |A7 | - || | D | A |G | - | D | - |Em | D | | A | D | CHORUS D Bm D A D නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙළී G D A D මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුලි වෙවී G A D සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින් E A D A D හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින් INTER || G | - | - | D | A | - |A7 | D || | D | G | A | D | D | - | - | - | VERSE 1 D A Em D E අඹ තුරින් තුරට මල් මුවරද පිරී..ලා… D E D A D සිඹ තුටින් සිටිති සමනල් පෙළ ගැසීලා Bm G D A කිරි කවඩි සිනාවේ……. පෙළහර දකිනු රිසින් Em A D මගෙ සිත ගොළු වෙලා VERSE 2 D A Em D E ළැම හසුන් රැඟුම් පා මනමත් කළා දෝ…. D E D A D රත තොලින් තොලට දී සෙනෙහස රකී දෝ Bm G D A සිත සතුට ගෙනාවේ… ඔබමය මගේ හිතත් Em A D ඔබ ළඟ නැවතිලා
Your comments will keep me going