Nihanda Kalpana | නිහඬ කල්පනා
A major
INTRO / INTER | A | - |C#m| - | D | - | A | - | | E | A |Bm | A |E7 | E | E | A | | A | E |E7 | A | CHORUS A F#m C#m F#m A නිහඬ කල්පනා ලොවක තනිවෙලා ඔබ හඬයි A F#m C#m F#m A කරන චෝදනා මොනවදෝ කියා නොමතැවෙයි A E7 නැඟෙන වේදනා තුරුණු මා වියෙ අපමණයි E Bm A අචල ආදරේ බැඳුන ඔබ කෙරේ එලෙසමයි VERSE 1 A G D ඉවත පාවෙලා යන්න හිතුනෙදෝ මා කෙරෙන් E E7 A වෙන අයෙක් කෙරෙ බැඳුනදෝ ඔයා ආදරෙන් A A7 D සිහිනයක් ලෙසින් බොඳ වෙලා නොයන් මා සිතින් E Bm E7 A හිනැහිලා බලා සනසවන්න මා ඔය නෙතින් VERSE 2 A G D අසරණයි මෙමා වැරදි නැ කරේ කිසිදිනේ E E7 A ඔබෙ සිතෙ සමා දෙනු මැනේ ලඳේ පා සෙනේ A A7 D හදවතින් බිඳි වේදනා සුසුම් පාවුනේ E Bm E7 A නැතිවදෝ අපෙ සිත් එදා ලෙසින් යාවුනේ
Your comments will keep me going