Nethu Dahan Bindi | නෙතු දැහැන් බිඳී
Eb major
INTRO / INTER {|Abmaj7| - | G+| - |Fm7| - |Eb | - ||} |Eb |Cm |Eb | - | |F# | - |Eb | - | |Bb | - |Eb | - | CHORUS Cm Eb Ab නෙතු දැහැන් බිඳී හද විමන් වදී F# Eb සුරඟනක් වගෙයි කුමරී Bb Eb Eb7 සෙනෙහසින් වැදී සිත ගිමන් නිවී Ab Bb Eb පෙම් කවක් ලියයි මිහිරී INTER | Eb |Cm |Eb | - | | F# | - |Eb | - | | Bb | - |Eb | - | VERSE 1 Eb Cm Fm ඝණදුරෙන් මිදී තරු රැහැන් ඇදී Bbm F# Eb සිහිනයෙන් වඩී කුමරී Fm Eb Eb7 මීදුමෙන් ඇදී සිසිලසින් එතී Ab Bb Eb නෙතු අගින් බලයි සොඳුරී VERSE 2 Eb Cm Fm හසඟනන් පිරී පෙති පියුම් ඇරී Bbm F# Eb කළඹවයි විලේ වැතිරී Fm Eb Eb7 සඳ කැලුම් රිදී තුරු අගින් මිදී Ab Bb Eb නෙක දසුන් මවයි කිඳුරී
Your comments will keep me going