Nethida Ma Kere – නැතිද මා කෙරේ
Key: G minor | Beat: 4/4
With Lyrics
INTRO/INTER |Gm | - |Eb∆| - | | F | - |Dm | - | | F | - |Eb∆| - | |Bb |Cm7|Dm |Gm | CHORUS Gm Bb F Cm9 නැතිද මා කෙරේ අද ඔබගෙ ආදරේ.. Gm Bb F Cm9 කඳුළු ඇස් දෙකේ තව අඩු නොවේ මගේ.. Cm F Bb ඔය තරමට පෙම්කල කිසිවෙක් නොමැති මේ බවේ.. Bb Cm Dm Eb∆|Dsus4 වරද මගෙද රත්තරනේ කියනවද මගේ.. VERSE 1 Gm Cm F Eb∆ වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ (Gm|F|Cm|Dm7) Gm Cm F Eb∆ වැටෙනා කඳුලක් ගානේ ඔබවයි මට සිහිවන්නේ Bb Cm D7 Gm වෙන්වී ඔබ ගිය වේලේනැතිද ඔබට දුක දැනුනේ Eb F Cm Gm අතීතයම අද මාගේ සිහිනයක් වගේ Cm Gm සිහිනයක් වාගේ Back To Chorus VERSE 2 Gm Cm F Eb∆ හෙලනා සුසුමක් මාගේ ඔබවයි තව විමසන්නේ (Gm|F|Cm|Dm7) Gm Cm F Eb∆ හෙලනා සුසුමක් මාගේ ඔබවයි තව විමසන්නේ Bb Cm D7 Gm රිදවා සිත හැම වාරේ ඔබම නොවෙද බොරු කීවේ Eb F Cm Gm අතීතයම අද මාගේ සිහිනයක් වගේ Cm Gm සිහිනයක් වාගේ Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Gm | - |Eb∆| - | | F | - |Dm | - | | F | - |Eb∆| - | |Bb |Cm7|Dm |Gm | CHORUS ||Gm | - |Bb | - | | F | - |Cm9| - || |Cm | - | F | - | | F | - |Bb | - | |Bb | - |Cm | - | |Dm | - |Eb∆|Dsus4| VERSE |Gm | - |Cm | - | | F | - |Eb∆| - | |Gm | F |Cm |Dm7| |Gm | - |Cm | - | | F | - |Eb∆| - | |Bb | - |Cm | - | |D7 | - |Gm | - | |Eb | - | F | - | |Cm | - |Gm | - | |Cm | - |Gm | - | Back To Chorus
සේනානායක වේරලියද්ද| Senanayake Weraliyadda

Your comments will keep me going